A review by ramblingsofareader
සූත්තර පුංචා Sooththara Puncha by Sybil Wettasinghe

5.0

ඇත්තටම හරිම රසවත්. සිබිල් නැන්දගෙ පොතක් කියවනවයි කියන්නෙ ඉතින් ආපහු ළමා කාලෙට ගිහින් එනව වගේ තමයි. කිසිම බරක් පතලක් නැතුව ජීවිතේ ගැන සැහැල්ලුවෙන් සිතන්න යොමු කරවන පොතක් කිව්වොත් නිවැරදියි.

ළමයින්ට විතරක් නෙවෙයි, හැමෝටම ගොඩක් අසාවෙන් කියවලා ඉවර කරන්න පුළුවන් පොතක්. මේ වගේමයි රසවතී, කුසුමලතා පොත් දෙකත්. සිබිල් නැන්දගෙ පොත් තාමත් අපි කියවන්නෙ ඒකයි..