A review by chamod
ගුරු ගීතය by Chingiz Aïtmatov

5.0

වසර ගණනාවකට පෙර(වයස අවු 10ක් වන්නට ඇත), පළමු වර කියවීමේදී මගේ සිත් ගත්තේ චරිත හා පරිසරය විස්තර කර තිබුණු ආකාරය යි.
Spoiler මාමා: "කැමති නම් උගන්න පං, බැරිනම් පුච්චාගෙන කාපන්" අති සරලව මාමාගේ චරිතය පෙන්වයි.
.
සරල ව කිවහොත්, කුරකුරේඋව තුළ වසමින් කතාව රස විඳීමි.
නමුත් මෙහි ඇති ගැඹුරු අරුත තේරුම් ගැනීමට හැකිවූයේ පසු කලෙක නැවත කියවූ පසු ය.

තරු 5ක් දෙමි. පුළුවන් නම් 10ක් වුනත් දිමට නොපැකිලෙමි.